අද දිනයේ කොවිඩ් රෝගීන් දැනටමත් 1304ක්

by admindasun
0 comment 47 views

අද දිනයේ මේ දක්වා නව කොවිඩ් රෝගීන් 1304 දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් පීසීආර් පරීක්ෂණ ගොන්නක ප්‍රතිඵල අද දිනයේදී නිකුත් වීමට නියමිත අතර ඒ අනුව දිනකදී වාර්තා වුණු වැඩිම රෝගීන් ගණන අද දිනයේදීත් ඉහළ යන බවට පෙනෙන්නට තිබේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment