දිවයිනේ සියලුම පාසල් වැසේ

by admindasun
0 comment 45 views

පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පිහිටි සියලු පාසල් අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට රජය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

රජයේ සහ පෞද්ගලික පාසල් මෙන්ම සියලු පිරිවෙන්, පෙර පාසල් මෙන්ම පෞද්ගලික උපකාරක පන්තිද වසා තබන ලෙස රජය දන්වා සිටින බව අමාත්‍ය රඹුක්වැල්ල පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment