අඩු අවදානම් ප්‍රදේශවලටත් කොවිඩ් එන්නත

by admindasun
0 comment 39 views

යුනිසෙෆ් සංවිධානයේ මැදිහත්වීමෙන් මෙරටට ලබාදුන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 264,000ක් මෙරටට ඊයේ රාත්‍රියේ ළගා වීමත් සමග අවදානම් නොවන ප්‍රදේශවල ජනතාවටද කොවිඩ් මර්දන එන්නත ලබාදීම හෙට සිට ආරම්භ කරන බව ප්‍රාථමික් සෞඛ්‍ය සේවා, වසංගත රෝහ හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේය.

මීට පෙර මෙරටට ළගාවුණු කොවිඩ් මර්දන එන්නත් මේ වන තෙක් ලබා දුන්නේ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට වූ අතර ඊයේ දිනයේදීද එම ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් 376ක් වාර්තා වුණු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment