බතික්, අත් යන්ත්‍ර හා දේශීය රෙදි පිළි නිෂ්පාදන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට හදුනාගෙන ඇත.
ඒ අනුව මේ වන ඔහු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.