දිමුත් කරුණාරත්න 10 වන ශතකය ලබයි

by admindasun
0 comment 91 views

මේ වන විට ජොහැන්නස්බර්ග් නුවරදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තම දහවන ටෙස්ට් ක්‍රිකට් ශතකය වාර්තා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04කට ලකුණු 170ක් ලබා ඇති අතර ලකුණු 25ක් ඉදිරියෙන් සිටී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment