අලුත් මැනිං වෙළෙද පොළෙත් කොවිඩ් ආසාධිතයින් 07ක්

by admindasun
0 comment 51 views

පෑලියගොඩ අලුත් මැනිං වෙළෙද පොළෙහි සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් එම වෙළෙද සංකීර්ණයේ අලෙවි සල්වල වෙළෙදුන් 07 දෙනෙකුට කොවිඩ් ආසාධනය වී ඇති බව අද දින සොයාගෙන ඇත.

මෙම ආසාධිතයින් හදුනාගෙන ඇත්තේ වෙළෙද සංකීර්ණයේ වෙළෙදුන්ට සහ පාරිභෝගිකයින්ට අහඹු ලෙස සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවලිනි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment