අද කොවිඩ් රෝගීන් 878ක් | මරණ 02

by admindasun
0 comment 26 views

මීට ටික වේලාවකට පෙර තවත කොවිඩ් රෝගීන් 528ක් හදුනාගැනීමත් සමග අද දිනයේදී වාර්තා වුණු මුළු කොවිඩ් රෝගීන් ගණන 878ක් පමණ වන බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එසේම අද දිනයේදී කොවිඩ් සම්බන්ධ මරණද 02ක් වාර්තා වන බව එම මධ්‍යස්ථානය පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment