නව කැබිනට් අමාත්‍යංශ 02ක්

by admindasun
0 comment 74 views

නව කැබිනට් අමාත්‍යංශ 02ක් රජය විසින් නම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව නව කැබිනට් අමාත්‍යංශ ලෙස මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යංශය සහ තාක්ෂණ අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශ දෙකක් ගැසට් කර ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව දැනට පවති කැබිනට් අමාත්‍යංශ සංඛ්‍යාව 29 දක්වා ඉහළ යනු ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment