අද කොවිඩ් මරණ 05 | රෝගීන් 398

by admindasun
0 comment 42 views

මීට සුළු මෙහොතකට පෙර තවත් කොවිඩ් – 19 ආසාධිතයින් 241 දෙනෙකු හදුනා ගැනීමත් සමග අද දිනයේදී හදුනාගත් කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව 398 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එසේම කොවිඩ් – 19 හේතුවෙන් අද දිනයේදී මරණ 05ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මීට සුළු වේලාවකට පෙර පැවසුවේය.

මෙම මරණ කොළඹ 09, කොළඹ 10, කොළඹ 05, කොළඹ 02 සහ රත්මලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔහු පවසයි.

ඒ අනුව කොවිඩ් – 19 නිසා මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment