තවත් කොවිඩ් රෝගීන් 319ක් | අද 633යි

by admindasun
0 comment 53 views

තවත් කොවිඩ් – 19 ආසාධිතයින් 319ක් හදුනාගත් බව මීට සුළු මොහොතකට පෙර කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

මෙම අසාධිතයින්ගෙන් 83 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද 236 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන්ගෙන්ද හදුනාගෙන ඇත.

ඒ අනුව අද දිනයේදී හදුනා ගැණුනු කොවිඩ් රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 633ක් බවත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

මෙම නව ආසාධිතයින් සමග මෙරට කොවිඩ් ආසාධිතයන්ගේ මුළු සංඛ්‍යාව 10,424 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment