තවත් කොවිඩ් මරණ 02ක් | අද මරණ 03යි

by admindasun
0 comment 139 views

කොවිඩ් – 19 ආසාධනය වීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 02 දෙනෙකු මිය ගොස් ඇති බව මීට සුළු මොහොතකට පෙර වාර්තා විය.

මෙම පුද්ගලයන් දෙදෙනා කෙසෙල්වත්ත සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අවුරුදු 75 සහ 19 වයසේ පසුවන්නන්ය.

මෙම පුද්ගලයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් – 19 අසාධනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment