කොවිඩ් – 19 ආසාධිනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 110 දෙනෙකු අද දිනයේදී සුවය ලබා නිවෙස් වෙත පිටව ගියහ.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධනය වී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 4043 ක් වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
