ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධනය වීම නිසා සිදුවුණු 17වන මරණය වාර්තා වුණු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙසේ මියගිය පුද්ලගයා කොවිඩ් – 19 ආසාධනය වීම නිසා අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට 41 හැවිරිදි ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
