අධිකරණ වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වන චෝදනා යටතේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් 2019 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අ්‍යභනතර අවතැන්වූ ජනතාව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයා චෝදනා ලැබ ඇත.
