අද දිනයේදී නව කොවිඩ් රෝගීන් 61ක්

by admindasun
0 comment 33 views

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද දිනයේදී හදුනාගත් අසාධිතයින් සංඛ්‍යාව 61ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

අදාළ ඇගළුම් කම්හලේ සේවකයන් අතුරින් රෝගීන් 39ක්ද ඔවුන්ගේ ආශ්‍රිතයන් අතුරින් අසාධිතයින් 22ක්ද ඒ අතර වන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව මහතා පවසයි.

ඒ අනුව අද සවස වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වුණු මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 1247 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment