ටෙනිසන් කුරේ අභාවප්ප්‍රාප්ත වෙයි

by admindasun
0 comment 26 views

ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද උදෑසන අභාවප්ප්‍රාප්ත විය.
මිය යන විට 68 වන වියේ පසුවුණු ටෙනිසන් කුරේ මහතා හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
අවසන් කටයුතු සිදු කෙරෙන දවස පසුව තීරණය කෙරේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment