නාමල් – ලිමිණි කොළඹ කැදැල්ලට ගෙවදිති

by admindasun
0 comment 155 views

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ බිරිඳ ලිමිණි රාජපක්ෂ මහත්මිය අද (20) දින යෙදුණු සුබ මොහොතින් අලුත උපන් පුතු සමග කොළඹ සිය නිවසට පැමිණියහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මැතිණිය සහ ලිමිණි රාජපක්ෂ මහත්මියගේ දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් එක්ව සිටියහ.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment