තවත් කොවිඩ් රෝගීන් 08 දෙනෙකු සුවය ලබයි

by admindasun
0 comment 18 views

කොවිඩ් – 19 ආසාධනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 08 දෙනෙකු සුවය ලබා අද දින පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2646 දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 224 දක්වා පහත බැස ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment