සජිත්ගේ ජාතික ලයිස්තු කණ්ඩායම නම් කෙරේ

by admindasun
0 comment 105 views

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පසුගිය පාර්ලිමේන්තුවට තරග කළ සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සදහා යෝජනා කෙරුණු නම් අද දින මැතිවරණ කොමිසම වෙත ලබා දී ඇත.

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකීර් මාකර්, හරීන් ප්‍රනාන්දු, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තුවට නම් කර ඇත.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment