තවත් කොවිඩ් රෝගීන් 07 දෙනෙක් සුවය ලබයි

by admindasun
0 comment 17 views

කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 07 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2524 දක්වා ඉහළ ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.

තවද අද දිනයේදී සුවය ලැබූ සංඛ්‍යාවත් සමග මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 293 දක්වා පහත බැස ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment