කොළඹ ලෝටස් වටරවුම වසයි

by admindasun
0 comment 127 views

කොළඹ කොටුව ලෝටස් වටරවුම අවට මාර්ග මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

වරාය සේවකයන් විසින් දියත් කර ඇති උද්ඝෝෂණ පාගමනක් නිසා මෙසේ මෙම ප්‍රදේශය වසා දැමීමට කටයුතු කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේය.

එසේම ඒ හේතුවෙන් මේ වන විට කොළඹ කොටුව අවට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙන බවත් දැනගන්නට තිබේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment