සුවවූ කොවිඩ් රෝගීන් 2064 දක්වා ඉහළට

by admindasun
0 comment 37 views

කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 16 දෙනෙකු අද උදෑසන සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව සුවවූ කොවිඩ් රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 2064 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

තවද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 655ක් පමණ වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment