සුවවූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

by admindasun
0 comment 24 views

කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව අද දිනය වන විට 898 දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසයි.

ඒ අනුව මේ වන විට තවමත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ නාවික හමුදාවේ සාමාජිකයන් 09 දෙනෙකු පමණක් බවත් ඔහු කියා සිටියේය.

පළමු නාවික හමුදා සාමාජිකයාට කොවිඩ් – 19 වැළදී ඇති බවට අප්‍රේල් 27 වන දින තහවුරු වුණු අතර මේ වන තෙක් වැඩිම ශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූයේ  නාවික හමුදා පොකුරෙනි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment