පකිස්තානයේ සිට පැමිණි 04 දෙනෙකුට කොවිඩ්

by admindasun
0 comment 30 views

පකිස්තානයේ සිට මෙරටට ගෙන්වාගත් තවත් ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බව අද රාත්‍රියේදී තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

පිටරට සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපළේදීම පීසීආර් පරීක්ෂණ සිදු කිරීම හරහා මෙම රෝගීන් හමුවී ඇත.

ඒ් අනුව කොවිඩ් – 19 ආසාධනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 384 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු කොවිඩ් – 19 ආසාධිතයින්ගේ මුළු සංඛ්‍යාව 2014ක් බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment