ක‌ොවිඩ් සුවවූ සංඛ්‍යාව 1619 දක්වා ඉහළට

by admindasun
0 comment 39 views

කොවිඩ් – 19 ආසාධනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 17 දෙනෙකු අද දින සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 1619 දක්වා ඉහළ ග‌ොස් ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ කොවිඩ් – 19 ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයන් අතුරින් නව දෙනෙකු අද දින සුවය ලබා පිටව ගිය බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment