අද සියලු කොවිඩ් රෝගීන් පිටරට සිට පැමිණි අය

by admindasun
0 comment 32 views

අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොව්ඩ් – 19 රෝගීන් 04 දෙනෙකු වාර්තා වුණු අතර ඔවුන් සියලු දෙනාම පිටරට සිට මෙරටට පැමිණි අය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එම රෝගීන්ගෙන් දෙදෙනෙකු කටාර් සිට පැමිණි අය වන අතර අනෙක් දෙදෙනා ලන්ඩනය, රුසියාව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වේ.

මේ වන විට ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපළේදීම පීසීආර් පරික්ෂාවට ලක් කරන අතර ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට පෙරම රෝගීන් ඇත්නම් හදුනාගැනීමට හැකිවී තිබේ.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment