නාවික හමුදාවේ තවත් 03කට කොවිඩ්

by admindasun
0 comment 21 views

කොවිඩ් – 19 අසාධනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 03 දෙනෙකු අද දිනයේදී හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව කොවිඩ් – 19 ආසාධනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 589 දක්වා අද දිනයේදී ඉහළ ග‌ොස් ඇත.

මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වුු ශ්‍රී ලංකාවේ මුළු සංඛ්‍යාව 1887 දක්වා ඉහළ ග‌ොස් ඇති බවත් වසංගත රෝග විද්‍ය අංශය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වී සම්පූර්ණයෙන්ම සුවය ලැබූ සංඛ්‍යවා 1287 දක්වා ඉහළ ග‌ොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment