2020 මහ මැතිවරණය අගෝස්තු 05 වන දින පැවැත්වීමට තීරණය කර ඇති බව මැතිවරණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය.
අද දින මැතිවරණ කොමිසමේ පැවැති මාධ්‍ය හමුවකදී තව දුරටත් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි.
මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නම් සහ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ දින නිකුත් කරන ලදී.
