මැතිසභය විසිරවීම හා මැතිවරණය දිනය සම්බන්ධ පෙත්සම් ගැන තීරණය හෙට

by admindasun
0 comment 51 views

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නෙනේද නැද්ද යන වග පිළිබද තීන්දුව හෙට පස්වරු 3.00ට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මෙහොතකට පෙර දැනුම් දුන් බව ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සිටින News Unlimited විශේෂ නියෝජිත පැවසුවේය.

මෙම පෙත්සම් දින 10ක් පුරා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලුණු අතර අද දින අවසානයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මේ බව දැනුම් දුන් බවත් අප නියෝජිතයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment