අද දිනයේදීත් කොවිඩ් රෝගීන් 10ක්

by admindasun
0 comment 65 views

අද රාත්‍රි 10.30 පමණ වන විට නව කොවිඩ් – 19 ආසාධිත රෝගීන් 09ක් වාර්තා වීමත් සමග අද දිනයේදී හදුනාගත් සමස්ථ රෝගීන්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගියේය.

ඒ අනුව මේ වන තෙක් වාර්තා වී ඇති මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 925ක් පමණ වුවත් මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 471ක් බව රජයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

අද දිනයේදීද නේවාසිකය ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 63 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මේ වන තෙක් සුවය ලැබූ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment