නව රෝගීන් 12 දෙනෙක් | රෝගීන් 702 දක්වා ඉහළට

by admindasun
0 comment 218 views

අද රාත්‍රිි වන විට නව කොවිඩ් – 19 රෝගීන් 12 දෙනෙකු තහවුරු වීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු මුළු රෝගීන් සංඛ්‍යාව 702 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.

කෙසේ වෙතත් ක‌ොවිඩ් – 19 ආසාධනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගෙන් 10 දෙනෙක් සුවය ලදා පිටව ගිය අතර මේ වන විට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 172ක් පමණ වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment