ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට

by admindasun
0 comment 23 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 101ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.

ඔවුන් පළමුව නිරෝධායන මධ්‍යස්ථානවල යොමු කෙරෙන අතර සති දෙකක කාලයක් නිරෝධායනයෙන් පසු යළිත් සතියක පමණ ස්වයං නිර‌ෝධායනයට ලක් කරනු ලැබේ.

මේ අයුරින්ම කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා සිරවී සිටි‌ සිසුන් පිරිසක්ද ඊයේ දින ලංකාවට රැගනෙ එන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment