මැයි 04 සිට විශ්වවිද්‍යාල යළි විවෘත වේ

by admindasun
0 comment 25 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබුණු මෙරට සියලු විශ්වවිද්‍යාල මැයි 04 වන දින සිට යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව මෙරට සියලු විශ්වවිද්‍යාල මැයි මස 04 වන දින සිට එහි කාර්ය මණ්ඩලවලට විවෘත කෙරෙන අතර අවසන් වසර සිසුන් සදහා මැයි 11 වන දින විවෘත කිරීමට කටයුතු සැළසුම් කර ඇත.

අනෙකුත් සියලු සිසුන් සදහා මැයි 18 සිට අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment