මෙතෙක් දිනකදී වාර්තා වුණු වැඩිම මරණ සංඛයාව අලුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් – 19 ආසාධනය වීමෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එසේම මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ ලක්ෂ 04කට වැඩි සංඛ්‍යාවකට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා තව දුරටත් පවසයි.
මේ වන විට ලෝකය පුරා කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව 82, 000 ඉක්මවා ගොස් ඇත.
