කොවිඩ් – 19 වැළදුණු බ්‍රිතාතන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

by admindasun
0 comment 19 views

කොවිඩ් – 19 වැළදීමෙන් පසු නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වී සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වී සිටි අගමැතිවරයාගේ රෝග තත්ත්වය උත්සන්න වීම නිසා ඊයේ රෝහල්ගත කරන ලද ඔහු පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment