යළි දැනුම් දෙන තුරු සියලු මෝටර් ක්‍රොස් තරග නවත්වයි

by admindasun
0 comment 12 views

මේ වසරේ පැවැත්වීමට නියමිත සියලු මෝටර් සයිකල් රේසිං තරග යළි දැනුම් දෙන තුරු නතර කිරීමට ශ්‍රී ලංකා යතුරු පැදි ක්‍රීඩා සම්මේලනය නිවේදනය කළේය.

මේ සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි තම අනු සංගම්වලට මෙන්ම ක්‍රීඩා සංගම්ද මේ වන විටත් දැනුම් දී ඇති බව එම සම්මේලනය පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment