49 වන අප්‍රේල් විරු සමරුව

by admindasun
0 comment 92 views

රට තුල පවතින විශේෂ තත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණේ 49වැනි    විරු සමරුව මෙවර ෆේස්බුක් මගින් සජීවි විකාශයක් ලෙස සිදුකරන ලදී. මේ අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා සහ ටිල්වින් සිල්වා සහෝදරයා සහභාගි වූ අතර සමරු දේශනය සිදුකරන ලද්දේ පක්ෂ ලේකම්වරයා විසිනි. රටපුරා සිටින සහ විදෙස්ගතව සිටින ජවිපෙ සාමාජිකයින් ෆේස්බුක් ඔස්සේ මෙම අවස්ථාවට සජීවීව සම්බන්ධ විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment