ශ්‍රී ලංකාවේ පළමු OMICRON ආසාධිතයා වාර්තා වෙයි

by admindasun
0 comment 169 views

දකුණු අප්‍රිකාවෙන් පසුගියදා හමුවුණු නවතම කොවිඩ් ප්‍රභේදය වන OMICRON ආසාධිතයෙකු ශ්‍රී ලංකාවෙන් අද දින හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

මෙම ආසාධිතයා දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වන බව එම ආරංචි මාර්ග තවදුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment