ජුනි මස 21 වනදා පෙ. ව. 4.00ට දැනට පවතින සංචරණ සීමා ඉවත් කෙරෙන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
කෙසේ වෙතත් ජුනි මස 23 දින රාත්‍රි 11 සිට 25 වන දින පෙ.ව. 4.00 දක්වා යළි සංචරණ සීමා පැනවෙන බවත් ඔහු කියා සිටියේය.
