ගැබිණි මව්වරුන් සදහාද කොවිඩ් – 19 වැලැක්වීමේ එන්නත ලබාදීමට පසුගියදා සෞඛ්‍ය අංශයවල අනුමැතිය ලැබුණු අතර එහිදී සයිනොෆාම් එන්නත ලබා දීමට නිර්දේශ කෙරුණි.
ඒ අනුව මෙම එන්නත ගැබිණි මව්වරුන්ට ලබා දීම ජුනි මස 09 වන දින පිළියන්දළින් ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේය.
