රට ඉදල එන අයට දවස් 14 නිරෝධායනය අනිවාර්යයි

by admindasun
0 comment 29 views

මින් ඉදිරියට පිටරට සිට පැමිණෙන සියලු දෙනාට දින 14ක් මෙරට තුළ නිරෝධායනය වීම අනිවාර්ය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරටට පැමිණෙන විදේශිකයන් පමණක් නොව ශ්‍රී ලාංකිකයන් පමණක් නොව කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබාගෙන ඇති අයද අනිවාර්යයෙන් දින 14ක් නිරෝධායනය විය යුතුය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment