මේ වන විටත් රජය විසින් දැනුවත් කර ඇති පරිදි මහජනතාවට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබාගත හැකි ස්ථාන ලබා දී ඇත.
ඒ අනුව ඔබ පදිංචි දිස්ත්‍රික්කය අනුව එන්නත ලබා ගත හැකි ස්ථාන පහත සබැදියෙන් බලාගත හැකිය.


https://www.facebook.com/102244121138271/posts/518211486208197/
