ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගටත් කොවිඩ්

by admindasun
0 comment 36 views

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ එළඹෙන 04 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායමට නම් කර සිටි උපුල් තරංගට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

උපුල් තරංග පසුගිය ලෝක ලෙජන්ඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩකයෙකි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment