ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ඕමානයට

by admindasun
0 comment 51 views

20-20 ලෝක කුසලානය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා පිළ පුහුණු තරග 02ක් සදහා සහභාගී වීමට ඔක්තෝබර් 03 වන දින ඕමානය බලා පිටත්වීමට නියමිතය.
මෙවර ලෝක කුසලාන 20-20 තරගාවලියේදී පළමුව සුදුසුකම් ලැබීමේ තරග වටයකටද එක්වීමට ශ්‍රී ලංකා පිළට සිදු වනු ඇත.
මෙවර 20-20 ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද දින ප්‍රකාශයට පත් කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment