පාසල් පළමු පෙළ ක්‍රිකට් ශූරතාව පානදුර සුමංගලයට

by admindasun
0 comment 46 views

වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් පළමු පෙළ ශූරතාව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ කණ්ඩායම හිමිකර ගෙන ඇති බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පවසයි.

තරගාවලියේ අවසන් තරගයේදී පානදුර සාන්ත ජෝන් විද්‍යාලය කඩුළු 06කින් පරාජය කිරීමට ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

මෙම තරගය සිකුරාදා (30) කොළඹ බීආර්සී පිටියේදී පැවැත්විණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment