මැරඩෝනා මිය යයි

by admindasun
0 comment 87 views

ලොව සුපතල ආජන්ටිනානු ජාතික පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා හෘදයාබාධයක් නිසා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

60 වන විට පා තබා දින කිහිපයක් තුළ ඔහු මෙසේ මියගොස් ඇත.

ඔහුගේ මොළයේ ලේ කැටියක් සිර වීම හේතුවෙන් සැත්කමකට භාජනය කොට නිවසට පැමිණ සිටියදී සති තුනකට පමණ පසු ඔහුගේ මරණය නිවස තුළදීම සිදු වී ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබුණේය.

1986 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය පරදා ආජන්ටිනාවට ජය ගෙන ඒ්මට කටයුතු කළ මැරඩෝනා ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ ජනාදරයට පත්ව සිටි ක්‍රීඩකයෙකි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment