එල් පී එල් ගහන්න සෞඛ්‍ය අනුමැතිය

by admindasun
0 comment 42 views

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ක‌ොවිඩ් – 19 වැළැක්වීම සම්බන්ධයෙන්වූ සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් පැවැත්වීමට අදාළ සෞඛ්‍ය අංශවල අවසරය හිමිවී ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එළඹෙන නොවැම්බර් මස 21 දින සිට දෙසැම්බර් 13 දක්වා පල්ලෙකැලේ සහ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සදහා මේ වන විට කණ්ඩායම් 05ක් ඉදිරිපත් වීමට සූදානම් කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment