ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් කමිටුවක්

by admindasun
0 comment 76 views

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය සොයා බැලීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට හා පුහුණුවීම් සිදු කරන සියලු ස්ථානවල නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේදැයි සොයාබැලීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද දින කටයුතු කළේය.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කමිටුවේ ප්‍රධානත්වය දරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment