දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

by admindasun
0 comment 36 views

සුපිරි පිතිකරු සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කළේය.

මේ බව අද ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබූ අතර කොවිඩ් – 19 වසංගතයෙන් සමග මේ වන විටත් සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම් නවතා ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment