අන්තර් සමාජ ක්‍රිකට් හෙට සිට

by admindasun
0 comment 30 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා කල් දැමුණු අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය හෙට සිට ආරම්භ කෙරෙන බව ක්‍රිකට් බලධාරීන් පැවසුවේය.

වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලිය මේ දක්වා ප්‍රමාද වීම සම්බන්ධයෙන් සියලු ක්‍රීඩා සමාජ මේ වන විටත් දැනුවත් වී ඇති අතර කොවිඩ් – 19 වැළැක්වීම සම්බන්ධයෙන්වූ සියලු සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට මුල් තැන දෙමින් මෙම තරගාවලිය පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment